උත්පත්ති 15:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ආබ්රම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය.+ ඒ නිසා දෙවි ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගත්තේය.+ ගලාති 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එසේනම් ආබ්රහම්ගේ පුත්රයන් වන්නේ+ විශ්වාසයක් ඇති අයයි.+ ඔබ ඒ කාරණය දැන සිටිනවාට කිසි සැකයක් නැත.