ගීතාවලිය 51:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මාගේ මව මහත් වේදනාවකින් මාව බිහි කළේ මට පාපය උරුම කර දෙමිනි.+ඇත්තෙන්ම, මව්කුස තුළ මාව පිළිසිඳගත් මොහොතේ සිටම මා තුළ පාපය තිබිණ.+ එසකියෙල් 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සියලු ජීවිත මට අයිතිය.+ පියාගේ ජීවිතය+ මෙන්ම පුත්‍රයාගේ ජීවිතය අයිති වන්නෙත් මටය.+ පව් කරන පුද්ගලයා+ අනිවාර්යයෙන්ම මිය යන්නේය.+ රෝම 3:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මන්ද සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත.+ එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති.+
5 මාගේ මව මහත් වේදනාවකින් මාව බිහි කළේ මට පාපය උරුම කර දෙමිනි.+ඇත්තෙන්ම, මව්කුස තුළ මාව පිළිසිඳගත් මොහොතේ සිටම මා තුළ පාපය තිබිණ.+
4 සියලු ජීවිත මට අයිතිය.+ පියාගේ ජීවිතය+ මෙන්ම පුත්‍රයාගේ ජීවිතය අයිති වන්නෙත් මටය.+ පව් කරන පුද්ගලයා+ අනිවාර්යයෙන්ම මිය යන්නේය.+
23 මන්ද සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත.+ එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති.+