උත්පත්ති 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ආදම්ට ඔහු මෙසේ කීවේය. “ඔබේ බිරිඳගේ හඬට සවන් දී, ‘නොකන්න’ කියා මා ඔබට අණ කළ+ ගසෙන් ඔබ කෑ බැවින් භූමිය ශාප ලද්දේය.+ ජීවිතාන්තය දක්වාම දුක් ගැහැට විඳිමින් ඔබ වගා කරන්නෙහිය.+
17 ආදම්ට ඔහු මෙසේ කීවේය. “ඔබේ බිරිඳගේ හඬට සවන් දී, ‘නොකන්න’ කියා මා ඔබට අණ කළ+ ගසෙන් ඔබ කෑ බැවින් භූමිය ශාප ලද්දේය.+ ජීවිතාන්තය දක්වාම දුක් ගැහැට විඳිමින් ඔබ වගා කරන්නෙහිය.+