ක්‍රියා 13:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වේ ඔහුව නැවත කිසිදාක විනාශ කළ නොහැකි ආකාරයකිනුයි. ඒ බව, ‘මම දාවිත්ට දක්වන සදාතනික ප්‍රේමය ඔබ සැමට අනිවාර්යයෙන්ම පෙන්වන්නෙමි’ යන වචනවලිනුත් සනාථ වෙනවා.+ 1 කොරින්ති 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නමුත් ක්‍රිස්තුස්ව දැන් මරණයෙන් නැඟිටුවා අවසන්ය.+ මිය ගිය අය අතරින්+ මුලින්ම*+ නැඟිටුවනු ලැබුවේ ඔහුවය.
34 දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වේ ඔහුව නැවත කිසිදාක විනාශ කළ නොහැකි ආකාරයකිනුයි. ඒ බව, ‘මම දාවිත්ට දක්වන සදාතනික ප්‍රේමය ඔබ සැමට අනිවාර්යයෙන්ම පෙන්වන්නෙමි’ යන වචනවලිනුත් සනාථ වෙනවා.+
20 නමුත් ක්‍රිස්තුස්ව දැන් මරණයෙන් නැඟිටුවා අවසන්ය.+ මිය ගිය අය අතරින්+ මුලින්ම*+ නැඟිටුවනු ලැබුවේ ඔහුවය.