මීකා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යමෙකුගේ කෙතකට හෝ ගෙයකට හෝ ආශා වුණොත් ඔවුහු කෙසේ හෝ ඒ දෙය අයිති කරගනිති.+ මිනිසෙකුගේ ගේ දොර හෝ ඔහුට උරුම වූ ඉඩකඩම්+ හෝ ඔවුහු වංචාවෙන් පැහැරගන්නෝය.+ ක්රියා 20:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මම කිසි මිනිසෙකුගේ රන් රිදීවලට හෝ ඇඳුම් පැළඳුම්වලට ආශා කළේ නැහැ.+
2 යමෙකුගේ කෙතකට හෝ ගෙයකට හෝ ආශා වුණොත් ඔවුහු කෙසේ හෝ ඒ දෙය අයිති කරගනිති.+ මිනිසෙකුගේ ගේ දොර හෝ ඔහුට උරුම වූ ඉඩකඩම්+ හෝ ඔවුහු වංචාවෙන් පැහැරගන්නෝය.+