දේශනාකාරයා 7:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සැබෑ දෙවි මිනිසාව කිසි දෝෂයක් නැතුව සෑදූ+ නමුත් මිනිසා විවිධාකාර සැලසුම් යොදා වෙනත් මඟක ගමන් කිරීමට තෝරාගෙන ඇත.”+ යෙරෙමියා 17:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය.+ ඒ රැවටිලිකාර සිත තේරුම්ගත හැක්කේ කාටද? ලූක් 5:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔවුන් සාකච්ඡා කළ දේවල් තේරුම්ගත් යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ මොනවාද මේ කියන්නේ?+
29 සැබෑ දෙවි මිනිසාව කිසි දෝෂයක් නැතුව සෑදූ+ නමුත් මිනිසා විවිධාකාර සැලසුම් යොදා වෙනත් මඟක ගමන් කිරීමට තෝරාගෙන ඇත.”+
9 “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය.+ ඒ රැවටිලිකාර සිත තේරුම්ගත හැක්කේ කාටද?