යෙසායා 40:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද?+ තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය.+ ඔහු සතු අතිමහත් බලය+ හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි. එළිදරව් 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+”
26 “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද?+ තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය.+ ඔහු සතු අතිමහත් බලය+ හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි.
11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+”