1 කොරින්ති 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අප මේ ලෝකයේ සිටින අයගේ බලපෑමට හසු නොවී+ දෙවිගේ බලය ලබා ඇති නිසා+ දෙවි ඉතා කාරුණිකව ඒ දේවල් අපට එළිදරව් කර ඇත. දෙවි අප වෙනුවෙන් සූදානම් කර ඇති දේවල් අපට පැහැදිලිව අවබෝධ වී ඇත්තේ ඒ නිසාමය.+ 2 කොරින්ති 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 අපට ඉදිරියේ ලැබෙන්න තිබෙන දෙයට සාක්ෂියක් ලෙස+ දෙවි ඔහුගේ බලය අපට ලබා දී තිබේ. අපගේ සිත් තුළ ක්‍රියාත්මක වන දෙවිගේ බලය+ සහතිකයක් සපයන ‘මුද්‍රාවක්’ හා සමානය.+ 2 තිමෝති 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද දෙවි තම බලය අපට ලබා දුන් විට අප තුළ ඇති වූයේ බියගුලුකමක් නොවේ.+ ඒ වෙනුවට මහත් ශක්තියක්+ හා ප්‍රේමයක් මෙන්ම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කිරීමේ හැකියාවද අපට ලැබිණ.+
12 අප මේ ලෝකයේ සිටින අයගේ බලපෑමට හසු නොවී+ දෙවිගේ බලය ලබා ඇති නිසා+ දෙවි ඉතා කාරුණිකව ඒ දේවල් අපට එළිදරව් කර ඇත. දෙවි අප වෙනුවෙන් සූදානම් කර ඇති දේවල් අපට පැහැදිලිව අවබෝධ වී ඇත්තේ ඒ නිසාමය.+
22 අපට ඉදිරියේ ලැබෙන්න තිබෙන දෙයට සාක්ෂියක් ලෙස+ දෙවි ඔහුගේ බලය අපට ලබා දී තිබේ. අපගේ සිත් තුළ ක්‍රියාත්මක වන දෙවිගේ බලය+ සහතිකයක් සපයන ‘මුද්‍රාවක්’ හා සමානය.+
7 මන්ද දෙවි තම බලය අපට ලබා දුන් විට අප තුළ ඇති වූයේ බියගුලුකමක් නොවේ.+ ඒ වෙනුවට මහත් ශක්තියක්+ හා ප්‍රේමයක් මෙන්ම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කිරීමේ හැකියාවද අපට ලැබිණ.+