යෙරෙමියා 11:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්නේය.+ ඔහු මිනිසාගේ සිතද ඇතුළාන්ත හැඟීම්ද* සෝදිසි කර බලන්නේය.+ දෙවියනි, ඔබ ඔවුන්ට දඬුවම් කරන අයුරු මට දකින්න සලස්වන්න. මන්ද මගේ නඩුව මා භාර දුන්නේ ඔබටය.+ ක්රියා 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එවිට ඔවුහු යාච්ඤා කරමින් මෙසේ කීවෝය. “යෙහෝවා දෙවියනි, සියල්ලන්ගේ සිත් දන්නේ ඔබයි.+ මේ මිනිසුන් දෙදෙනා අතරින් ඔබ තෝරාගෙන තිබෙන්නේ කාවද කියා අපට පෙන්වන්න.
20 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්නේය.+ ඔහු මිනිසාගේ සිතද ඇතුළාන්ත හැඟීම්ද* සෝදිසි කර බලන්නේය.+ දෙවියනි, ඔබ ඔවුන්ට දඬුවම් කරන අයුරු මට දකින්න සලස්වන්න. මන්ද මගේ නඩුව මා භාර දුන්නේ ඔබටය.+
24 එවිට ඔවුහු යාච්ඤා කරමින් මෙසේ කීවෝය. “යෙහෝවා දෙවියනි, සියල්ලන්ගේ සිත් දන්නේ ඔබයි.+ මේ මිනිසුන් දෙදෙනා අතරින් ඔබ තෝරාගෙන තිබෙන්නේ කාවද කියා අපට පෙන්වන්න.