රෝම 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ දරුවන් දෙදෙනා ඉපදෙන්නත් පෙර එනම්, ඔවුන් කිසි යහපතක් හෝ වරදක් කරන්නත් පෙර දෙවි තේරීමක් කළේය.+ එයින් පැහැදිලි වූයේ දෙවි යමෙකුව තෝරාගන්නේ ඔහු කරන ක්රියා අනුව නොව දෙවි අරමුණු කර ඇති දේට අනුව බවයි. එහෙයින් කැඳවීම කරන්නේ දෙවිය.+ එෆීස 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එලෙසම ඔහු සමඟ එකට බැඳී සිටින අය ලෙස අපට උරුමයක්ද+ දෙවි ලබා දී ඇත. මන්ද දෙවි අපව තෝරාගැනීමට කලින්ම ඒ ගැන තීරණයක් ගත් අතර ඔහු එසේ කළේ තමාගේ අරමුණට එකඟවය. දෙවි ඒ සෑම පියවරක්ම ගත්තේ තම කැමැත්තට අනුවය.+ 2 තිමෝති 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවි අපව ගලවා+ ශුද්ධ අය ලෙස කැඳෙව්වේ+ අප කළ යම් ක්රියා පදනම් කරගෙන නොව+ ඔහු අරමුණු කළ දේ හා ඔහු පෙන්වූ මහත් කරුණාව නිසාය. අපට ඒ මහත් කරුණාව ක්රිස්තුස් යේසුස් මාර්ගයෙන් පෙන්වීමට ඔහු බොහෝ කලකට පෙර පියවර ගත්තේය.+
11 ඒ දරුවන් දෙදෙනා ඉපදෙන්නත් පෙර එනම්, ඔවුන් කිසි යහපතක් හෝ වරදක් කරන්නත් පෙර දෙවි තේරීමක් කළේය.+ එයින් පැහැදිලි වූයේ දෙවි යමෙකුව තෝරාගන්නේ ඔහු කරන ක්රියා අනුව නොව දෙවි අරමුණු කර ඇති දේට අනුව බවයි. එහෙයින් කැඳවීම කරන්නේ දෙවිය.+
11 එලෙසම ඔහු සමඟ එකට බැඳී සිටින අය ලෙස අපට උරුමයක්ද+ දෙවි ලබා දී ඇත. මන්ද දෙවි අපව තෝරාගැනීමට කලින්ම ඒ ගැන තීරණයක් ගත් අතර ඔහු එසේ කළේ තමාගේ අරමුණට එකඟවය. දෙවි ඒ සෑම පියවරක්ම ගත්තේ තම කැමැත්තට අනුවය.+
9 දෙවි අපව ගලවා+ ශුද්ධ අය ලෙස කැඳෙව්වේ+ අප කළ යම් ක්රියා පදනම් කරගෙන නොව+ ඔහු අරමුණු කළ දේ හා ඔහු පෙන්වූ මහත් කරුණාව නිසාය. අපට ඒ මහත් කරුණාව ක්රිස්තුස් යේසුස් මාර්ගයෙන් පෙන්වීමට ඔහු බොහෝ කලකට පෙර පියවර ගත්තේය.+