රෝම 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ අනුව එක මිනිසෙකු කළ වරද නිසා සෑම තරාතිරමකටම අයත් මිනිසුන්ව වරදකරුවන් බව ප්රකාශ කරන ලදි.+ එලෙසම එක ධර්මිෂ්ඨ ක්රියාවක් තුළින්+ සෑම තරාතිරමකටම අයත් මිනිසුන්ව+ ධර්මිෂ්ඨයන් ලෙස ප්රකාශ කරනු ලබන අතර ඔවුන්ට ජීවනය හිමි වෙයි.+ 1 කොරින්ති 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඇත්තෙන්ම ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටි අය වූහ.+ නමුත් දැන් ඔබව සෝදා පවිත්ර කර ඇත.+ ඔබව දැන් ශුද්ධ කර ඇත.*+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්ගේ නාමයෙන්ද+ අපගේ දෙවිගේ බලය ලබාගැනීමෙන්ද+ ඔබව ධර්මිෂ්ඨයන් ලෙස ප්රකාශ කර ඇත.+ තීතස් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු එසේ කළේ තම මහත් කරුණාවෙන්+ අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්රකාශ කළ පසු+ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව+ නමැති උරුමය සතු පුද්ගලයන් වීමේ ප්රස්තාව+ අපට උදා කර දීම සඳහාය.
18 ඒ අනුව එක මිනිසෙකු කළ වරද නිසා සෑම තරාතිරමකටම අයත් මිනිසුන්ව වරදකරුවන් බව ප්රකාශ කරන ලදි.+ එලෙසම එක ධර්මිෂ්ඨ ක්රියාවක් තුළින්+ සෑම තරාතිරමකටම අයත් මිනිසුන්ව+ ධර්මිෂ්ඨයන් ලෙස ප්රකාශ කරනු ලබන අතර ඔවුන්ට ජීවනය හිමි වෙයි.+
11 ඇත්තෙන්ම ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටි අය වූහ.+ නමුත් දැන් ඔබව සෝදා පවිත්ර කර ඇත.+ ඔබව දැන් ශුද්ධ කර ඇත.*+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්ගේ නාමයෙන්ද+ අපගේ දෙවිගේ බලය ලබාගැනීමෙන්ද+ ඔබව ධර්මිෂ්ඨයන් ලෙස ප්රකාශ කර ඇත.+
7 ඔහු එසේ කළේ තම මහත් කරුණාවෙන්+ අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්රකාශ කළ පසු+ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව+ නමැති උරුමය සතු පුද්ගලයන් වීමේ ප්රස්තාව+ අපට උදා කර දීම සඳහාය.