ලූක් 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එහෙයින් ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ මිනිසුන් ඉදිරියේ ධර්මිෂ්ඨයි කියා මවාපෑවත්+ ඔබේ සිත්වල ඇත්තටම තිබෙන්නේ මොනවාද කියා දෙවි දන්නවා.+ ඇත්තෙන්ම මිනිසුන් වැදගත් කියා සලකන දේවල් දෙවිට පිළිකුලක්.+ ලූක් 18:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මේ අතර තමන් ඉතා ධර්මිෂ්ඨයි කියා සිතමින්+ අන් සියලුදෙනාව පහත් කර සැලකූ+ පිරිසක් සිටියෝය. යේසුස් ඔවුන්ට මේ උපමාව පැවසුවේය. ෆිලිප්පි 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු සමඟ එකට බැඳී සිටින කෙනෙකු ලෙස පිළිගනු ලැබීමටය. ඒ අනුව නීතිය පිළිපැද මගේම උත්සාහයෙන් ධර්මිෂ්ඨයෙකු වෙනවා වෙනුවට+ ක්රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමෙන්+ මම ධර්මිෂ්ඨයෙක් වෙමි. ඒ ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ දෙවිගෙනි. එයට පදනම විශ්වාසයයි.+
15 එහෙයින් ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ මිනිසුන් ඉදිරියේ ධර්මිෂ්ඨයි කියා මවාපෑවත්+ ඔබේ සිත්වල ඇත්තටම තිබෙන්නේ මොනවාද කියා දෙවි දන්නවා.+ ඇත්තෙන්ම මිනිසුන් වැදගත් කියා සලකන දේවල් දෙවිට පිළිකුලක්.+
9 මේ අතර තමන් ඉතා ධර්මිෂ්ඨයි කියා සිතමින්+ අන් සියලුදෙනාව පහත් කර සැලකූ+ පිරිසක් සිටියෝය. යේසුස් ඔවුන්ට මේ උපමාව පැවසුවේය.
9 ඔහු සමඟ එකට බැඳී සිටින කෙනෙකු ලෙස පිළිගනු ලැබීමටය. ඒ අනුව නීතිය පිළිපැද මගේම උත්සාහයෙන් ධර්මිෂ්ඨයෙකු වෙනවා වෙනුවට+ ක්රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමෙන්+ මම ධර්මිෂ්ඨයෙක් වෙමි. ඒ ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ දෙවිගෙනි. එයට පදනම විශ්වාසයයි.+