රෝම 11:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුන් ගත් වැරදි පියවර නිසාත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගෙන් තෝරාගත හැකි ගණන අඩු වී යන නිසාත් වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ට එය ආශීර්වාදයක් විය.+ කෙසේවෙතත් මුළු සංඛ්‍යාව එකතු කරනු ලැබූ පසු ඊටත් වඩා බොහෝ ආශීර්වාද ලබාගැනීමට එය මාර්ගයක් වනු ඇත.+ එළිදරව් 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මුද්‍රා කරනු ලැබූ අයගේ ගණන සඳහන් කරනවා මට ඇසිණ. ඒ එක්ලක්ෂ හතළිස්හාරදහසකි.+ එසේ මුද්‍රා කරනු ලැබූ අය ඊශ්‍රායෙල්වරුන්ගේ+ සෑම ගෝත්රයකටම අයත්ව සිටියෝය.+
12 ඔවුන් ගත් වැරදි පියවර නිසාත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගෙන් තෝරාගත හැකි ගණන අඩු වී යන නිසාත් වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ට එය ආශීර්වාදයක් විය.+ කෙසේවෙතත් මුළු සංඛ්‍යාව එකතු කරනු ලැබූ පසු ඊටත් වඩා බොහෝ ආශීර්වාද ලබාගැනීමට එය මාර්ගයක් වනු ඇත.+
4 මුද්‍රා කරනු ලැබූ අයගේ ගණන සඳහන් කරනවා මට ඇසිණ. ඒ එක්ලක්ෂ හතළිස්හාරදහසකි.+ එසේ මුද්‍රා කරනු ලැබූ අය ඊශ්‍රායෙල්වරුන්ගේ+ සෑම ගෝත්රයකටම අයත්ව සිටියෝය.+