2 කොරින්ති 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සත්‍යය කතා කිරීමෙන්ද දෙවිගේ බලවත් ක්‍රියා තුළින්ද+ දකුණතේ මෙන්ම වමතේ තිබෙන ධර්මිෂ්ඨකමේ ආයුධ මාර්ගයෙන්ද,+ එෆීස 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යක්ෂයාගේ උපායන්වලට*+ විරුද්ධව නොසැලී ස්ථිරව සිටීම සඳහා දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.+ 1 තෙසලෝනික 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් දිවා කාලයට අයිතිව සිටින අපි, හොඳ සිහිකල්පනාවෙන් සිටිමු. එමෙන්ම විශ්වාසය+ සහ ප්‍රේමය ළයවැස්මක්+ ලෙසද අප ලබන ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව+ හිස්වැස්මක්+ ලෙසද පැළඳගෙන සිටිමු.
7 සත්‍යය කතා කිරීමෙන්ද දෙවිගේ බලවත් ක්‍රියා තුළින්ද+ දකුණතේ මෙන්ම වමතේ තිබෙන ධර්මිෂ්ඨකමේ ආයුධ මාර්ගයෙන්ද,+
11 යක්ෂයාගේ උපායන්වලට*+ විරුද්ධව නොසැලී ස්ථිරව සිටීම සඳහා දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.+
8 නමුත් දිවා කාලයට අයිතිව සිටින අපි, හොඳ සිහිකල්පනාවෙන් සිටිමු. එමෙන්ම විශ්වාසය+ සහ ප්‍රේමය ළයවැස්මක්+ ලෙසද අප ලබන ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව+ හිස්වැස්මක්+ ලෙසද පැළඳගෙන සිටිමු.