ගීතාවලිය 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත.+ඔබට පක්ෂපාත තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.+ ක්රියා 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ජීවනය ලබා දීමට පත් කර ඇති ප්රධාන තැනැත්තාව+ මරණයට පත් කළා. නමුත් දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා. අපි එයට සාක්ෂිකරුවෝ.+ ක්රියා 13:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඒ ශුභාරංචිය නම් ඔවුන්ගේ දරුවන් වන අපට ඒ පොරොන්දුව ඉටු කර දී ඇති බවයි. ඔහු එසේ කර තිබෙන්නේ යේසුස්ව නැවත නැඟිටුවීමෙනුයි.+ දෙවෙනි ගීතිකාවේ සඳහන් ආකාරයට, ‘ඔබ මාගේ පුත්රයාය. මෙදින මම ඔබේ පියා වෙමි’ කියා දෙවි පවසන්නේ ඒ නිසයි.+
10 මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත.+ඔබට පක්ෂපාත තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.+
15 ජීවනය ලබා දීමට පත් කර ඇති ප්රධාන තැනැත්තාව+ මරණයට පත් කළා. නමුත් දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා. අපි එයට සාක්ෂිකරුවෝ.+
33 ඒ ශුභාරංචිය නම් ඔවුන්ගේ දරුවන් වන අපට ඒ පොරොන්දුව ඉටු කර දී ඇති බවයි. ඔහු එසේ කර තිබෙන්නේ යේසුස්ව නැවත නැඟිටුවීමෙනුයි.+ දෙවෙනි ගීතිකාවේ සඳහන් ආකාරයට, ‘ඔබ මාගේ පුත්රයාය. මෙදින මම ඔබේ පියා වෙමි’ කියා දෙවි පවසන්නේ ඒ නිසයි.+