ගීතාවලිය 32:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දැනුම් තේරුම් නැති අශ්වයෙකු හෝ කොටළුවෙකු ඔබට කීකරු කරගත හැක්කේ+කටකලියාවක් හෝ පටියක් හෝ දැමීමෙනි.+මෙල්ල කළ නොහැකි එවැනි සතුන් මෙන් ඔබ ක්රියා නොකරන්න.”+ රෝම 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔවුන් දෙවිව දැන සිටියත් ඔහුව දෙවි ලෙස පිළිගෙන ඔහුට ගෞරවය දුන්නේවත් ස්තුති කළේවත් නැත.+ ඒ වෙනුවට ඔවුන්ගේ මනස් නිරර්ථක දේවලින් පිරී ගිය අතර+ ඔවුන්ගේ අඥාන සිත්ද අන්ධකාරයෙන් වැසී ගියේය.+
9 දැනුම් තේරුම් නැති අශ්වයෙකු හෝ කොටළුවෙකු ඔබට කීකරු කරගත හැක්කේ+කටකලියාවක් හෝ පටියක් හෝ දැමීමෙනි.+මෙල්ල කළ නොහැකි එවැනි සතුන් මෙන් ඔබ ක්රියා නොකරන්න.”+
21 ඔවුන් දෙවිව දැන සිටියත් ඔහුව දෙවි ලෙස පිළිගෙන ඔහුට ගෞරවය දුන්නේවත් ස්තුති කළේවත් නැත.+ ඒ වෙනුවට ඔවුන්ගේ මනස් නිරර්ථක දේවලින් පිරී ගිය අතර+ ඔවුන්ගේ අඥාන සිත්ද අන්ධකාරයෙන් වැසී ගියේය.+