ක්‍රියා 19:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 අන්තිමේදී ඔවුන්ව සන්සුන් කිරීමට+ හැකි වූයේ නගරාධිපතිටය. එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “එෆීසයේ මනුෂ්‍යයෙනි, උතුම් ආටෙමිස්ගේ දේවස්ථානයටත් අහසින් වැටුණු රූපයටත් හිමිකම් කියන්නේ එෆීසවරුන්ගේ නුවර බව මෙලොවෙහි නොදන්නා කෙනෙක් ඉන්නවාද?
35 අන්තිමේදී ඔවුන්ව සන්සුන් කිරීමට+ හැකි වූයේ නගරාධිපතිටය. එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “එෆීසයේ මනුෂ්‍යයෙනි, උතුම් ආටෙමිස්ගේ දේවස්ථානයටත් අහසින් වැටුණු රූපයටත් හිමිකම් කියන්නේ එෆීසවරුන්ගේ නුවර බව මෙලොවෙහි නොදන්නා කෙනෙක් ඉන්නවාද?