11 මා සීමාව ඉක්මවා ආඩම්බරයෙන් කතා කළේ එසේ කිරීමට ඔබ මාව පෙලඹූ නිසාය.+ ඔබ මගේ සුදුසුකම් ගැන මා වෙනුවෙන් කතා කර තිබුණා නම් මට එසේ කතා කිරීමට සිදු වන්නේ නැත. මා වටිනාකමක් නැති කෙනෙකු වුවත්+ ඔබ මහ ඉහළින් සලකන+ නියෝජිතයන්ට වඩා කිසි ලෙසකින්වත් මා පහත් කෙනෙකු බව කිසිවෙකුට කිව නොහැක.