ලූක් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවිගේ ශුභාරංචියට සම්බන්ධ සෑම දෙයක්ම මුල සිටම+ සියැසින් දුටු අයත්+ එය ප්රකාශ කළ අයත්+ ඒ පිළිබඳ තොරතුරු අපට දැන්වූහ. 2 කොරින්ති 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙයින් අපි+ ක්රිස්තුස් වෙනුවෙන්+ තානාපතීන් ලෙස+ ක්රියා කරමින් සිටින්නෙමු. ක්රිස්තුස් වෙනුවෙන් එසේ පෙනී සිටින අය ලෙස අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ,+ “දෙවි සමඟ සමාදාන වන්න” කියාය. දෙවි එම ඉල්ලීම අප මාර්ගයෙන් කරන බව+ සැලකිල්ලට ගන්න.
2 දෙවිගේ ශුභාරංචියට සම්බන්ධ සෑම දෙයක්ම මුල සිටම+ සියැසින් දුටු අයත්+ එය ප්රකාශ කළ අයත්+ ඒ පිළිබඳ තොරතුරු අපට දැන්වූහ.
20 එහෙයින් අපි+ ක්රිස්තුස් වෙනුවෙන්+ තානාපතීන් ලෙස+ ක්රියා කරමින් සිටින්නෙමු. ක්රිස්තුස් වෙනුවෙන් එසේ පෙනී සිටින අය ලෙස අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ,+ “දෙවි සමඟ සමාදාන වන්න” කියාය. දෙවි එම ඉල්ලීම අප මාර්ගයෙන් කරන බව+ සැලකිල්ලට ගන්න.