උත්පත්ති 24:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එබැවින් ආබ්රහම් තම නිවසේ සිටි සේවකයන් අතරින් තමන් සතු සියල්ල භාරව සිටි වයසින් වැඩිම සේවකයාට කතා කර මෙසේ කීවේය.+ “ඔබේ අත මගේ කළවයට යටින් තබන්න+ කියා මම කාරුණිකව ඉල්ලනවා.
2 එබැවින් ආබ්රහම් තම නිවසේ සිටි සේවකයන් අතරින් තමන් සතු සියල්ල භාරව සිටි වයසින් වැඩිම සේවකයාට කතා කර මෙසේ කීවේය.+ “ඔබේ අත මගේ කළවයට යටින් තබන්න+ කියා මම කාරුණිකව ඉල්ලනවා.