11 සහෝදරයෙනි, අවසන් වශයෙන් මා ඔබට මෙම දිරිගැන්වීම් ලබා දීමට කැමතිය. දිගටම ප්‍රීතියෙන් සිටින්න. ඔබ සිතන ආකාරය නිරතුරුව සකස් කරගන්න. අන් අයගෙන් ලබන සැනසිල්ල අගය කරන්න.+ එකඟතාවකින් කටයුතු කරන්න.+ සමාදානයෙන් ජීවත් වන්න.+ ඔබ එසේ කළොත් ප්‍රේමයද සමාදානයද+ ලබා දෙන දෙවි ඔබ සමඟ සිටිනු ඇත.