4 එසේ බව්තීස්ම වී ඇති අය ලෙස ඔහු අත්වින්දා හා සමාන මරණයකට මුහුණ දෙන්න අපට සිදු වන නිසා අප දැනටමත් ඔහු සමඟ මිය ගොස් තැන්පත් කර ඇති අය බව කිව හැකියි.+ නමුත් පියාණන් තම තේජවත් බලයෙන් ක්රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වේය.+ එසේම අපටත් අලුත් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ඔහු ලබා දී තිබේ.+