උත්පත්ති 39:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එවිට ඇය යෝසෙප්ගේ ඇඳුමෙන් අල්ලා ඔහුව තමා ළඟට ඇදගනිමින්,+ “මා සමඟ සයනය කරන්න”+ යයි කීවාය. නමුත් ඔහු තම ඇඳුම අත්හැර නිවසෙන් පිටතට පලා ගියේය.+ 1 තෙසලෝනික 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවි කැමති වන්නේ ඔබ ශුද්ධව* සිටිනවාටය.+ එහෙයින් ඔබ වේශ්යාකමින්* වැළකී සිටිය යුතුයි.+
12 එවිට ඇය යෝසෙප්ගේ ඇඳුමෙන් අල්ලා ඔහුව තමා ළඟට ඇදගනිමින්,+ “මා සමඟ සයනය කරන්න”+ යයි කීවාය. නමුත් ඔහු තම ඇඳුම අත්හැර නිවසෙන් පිටතට පලා ගියේය.+