1 කොරින්ති 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 විවාහ වී සිටින අනිකුත් අයටත් මා යමක් කියන්න කැමතිය. මේ දේවල් මා පවසන දේවල් නොව ස්වාමීන් පවසන දේවල් ලෙස සලකන්න.+ සහෝදරයෙක් දෙවිට නමස්කාර නොකරන ස්ත්රියක් සමඟ විවාහ වී සිටියත් ඔහු සමඟ ජීවත් වෙන්න ඇය තුළ කැමැත්තක් ඇත්නම් ඔහු ඇයව අත් නොහැරිය යුතුයි.
12 විවාහ වී සිටින අනිකුත් අයටත් මා යමක් කියන්න කැමතිය. මේ දේවල් මා පවසන දේවල් නොව ස්වාමීන් පවසන දේවල් ලෙස සලකන්න.+ සහෝදරයෙක් දෙවිට නමස්කාර නොකරන ස්ත්රියක් සමඟ විවාහ වී සිටියත් ඔහු සමඟ ජීවත් වෙන්න ඇය තුළ කැමැත්තක් ඇත්නම් ඔහු ඇයව අත් නොහැරිය යුතුයි.