රෝම 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 උදාහරණයක් ලෙස මෙසේ සිතන්න. විවාහක ස්ත්රියක් ඇගේ ස්වාමිපුරුෂයා ජීවත්ව සිටින තුරු ඔහුට නීතියෙන් බැඳී සිටියි. නමුත් ස්වාමිපුරුෂයා මිය ගියොත් ඇය ඇගේ ස්වාමිපුරුෂයාගේ නීතිවලින් නිදහස් වෙයි.+
2 උදාහරණයක් ලෙස මෙසේ සිතන්න. විවාහක ස්ත්රියක් ඇගේ ස්වාමිපුරුෂයා ජීවත්ව සිටින තුරු ඔහුට නීතියෙන් බැඳී සිටියි. නමුත් ස්වාමිපුරුෂයා මිය ගියොත් ඇය ඇගේ ස්වාමිපුරුෂයාගේ නීතිවලින් නිදහස් වෙයි.+