ක්රියා 17:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 අපේ ජීවිතයත් පැවැත්මත් අප කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ ඔහු මතයි.+ ඇත්තෙන්ම ඔබේ ඇතැම් කවිකාරයන්+ ඒ ගැන පවසා තිබෙන්නේ “අපි ඔහුගේ දරුවෝ” වන බවයි.’ රෝම 11:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 මන්ද සියලු දේවල් සෑදුවේ ඔහුය. ඒවා දිගටම පවතින්නේ ඔහු නිසාය. එලෙසම ඒවා පවතින්නෙත් ඔහුගේ අරමුණ උදෙසාය.+ දෙවිට සදහටම ප්රශංසාවත් ගෞරවයත් ලැබේවා!+ ආමෙන්.
28 අපේ ජීවිතයත් පැවැත්මත් අප කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ ඔහු මතයි.+ ඇත්තෙන්ම ඔබේ ඇතැම් කවිකාරයන්+ ඒ ගැන පවසා තිබෙන්නේ “අපි ඔහුගේ දරුවෝ” වන බවයි.’
36 මන්ද සියලු දේවල් සෑදුවේ ඔහුය. ඒවා දිගටම පවතින්නේ ඔහු නිසාය. එලෙසම ඒවා පවතින්නෙත් ඔහුගේ අරමුණ උදෙසාය.+ දෙවිට සදහටම ප්රශංසාවත් ගෞරවයත් ලැබේවා!+ ආමෙන්.