රෝම 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නමුත් ඔහු යම් සැකයකින් යමක් කෑමට ගත්තොත් ඔහු වරදකරුවෙක් බවට පත් වෙයි.+ එසේ වන්නේ ඔහු තමන් ගොඩනඟා ගෙන තිබූ විශ්වාසයට එය බලපාන අයුරු ගැන නොතකා ඒ කෑම ආහාරයට ගත් නිසාය. ඇත්තෙන්ම තම විශ්වාසයට බලපායි කියා නොතකා කරන සෑම දෙයක්ම වරදක් ලෙස සැලකිය යුතුයි.+
23 නමුත් ඔහු යම් සැකයකින් යමක් කෑමට ගත්තොත් ඔහු වරදකරුවෙක් බවට පත් වෙයි.+ එසේ වන්නේ ඔහු තමන් ගොඩනඟා ගෙන තිබූ විශ්වාසයට එය බලපාන අයුරු ගැන නොතකා ඒ කෑම ආහාරයට ගත් නිසාය. ඇත්තෙන්ම තම විශ්වාසයට බලපායි කියා නොතකා කරන සෑම දෙයක්ම වරදක් ලෙස සැලකිය යුතුයි.+