1 කොරින්ති 10:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මා “හෘදය සාක්ෂිය” කියා පවසන්නේ ඔබේ හෘදය සාක්ෂිය ගැන නොව අනික් අයගේ හෘදය සාක්ෂිය ගැනය. එහෙයින් මට නිදහසක් තිබුණත් වෙන කෙනෙකුගේ හෘදය සාක්ෂියට අනුව විනිශ්චයට ලක් වෙන්න මා අකමැති නිසා මගේ නිදහස පාවිච්චි නොකරමි.+
29 මා “හෘදය සාක්ෂිය” කියා පවසන්නේ ඔබේ හෘදය සාක්ෂිය ගැන නොව අනික් අයගේ හෘදය සාක්ෂිය ගැනය. එහෙයින් මට නිදහසක් තිබුණත් වෙන කෙනෙකුගේ හෘදය සාක්ෂියට අනුව විනිශ්චයට ලක් වෙන්න මා අකමැති නිසා මගේ නිදහස පාවිච්චි නොකරමි.+