එසකියෙල් 41:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එය ලීයෙන් සාදන ලද හතරැස් පූජාසනයකි. එහි උස රියන් තුනක්ද දිග රියන් දෙකක්ද විය. එහි හතර පැත්තේම කණු සාදා තිබිණ.+ “මෙය යෙහෝවා දෙවි ඉදිරියෙහි තබා තිබෙන මේසයයි”+ කියා ඔහු මට පැවසීය. මලාකි 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “නමුත් ඔබ, ‘යෙහෝවා දෙවිගේ පූජාසනයෙන් අපට කිසි වැඩක් නැහැ. ඒ නිසා වටිනාකමක් නැති පූජා ඔප්පු කළාට ප්රශ්නයක් නැහැ’+ කියමින් මට අගෞරව කරන්නහුය.+
22 එය ලීයෙන් සාදන ලද හතරැස් පූජාසනයකි. එහි උස රියන් තුනක්ද දිග රියන් දෙකක්ද විය. එහි හතර පැත්තේම කණු සාදා තිබිණ.+ “මෙය යෙහෝවා දෙවි ඉදිරියෙහි තබා තිබෙන මේසයයි”+ කියා ඔහු මට පැවසීය.
12 “නමුත් ඔබ, ‘යෙහෝවා දෙවිගේ පූජාසනයෙන් අපට කිසි වැඩක් නැහැ. ඒ නිසා වටිනාකමක් නැති පූජා ඔප්පු කළාට ප්රශ්නයක් නැහැ’+ කියමින් මට අගෞරව කරන්නහුය.+