ක්රියා 18:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අපොලොස් ඇකේයාව ප්රදේශයට යන්න කැමැත්තෙන් සිටි නිසා ඔහුව සාදරයෙන් පිළිගන්නා ලෙස එෆීසයේ සිටි සහෝදරයෝ එහි සිටි ගෝලයන්ට දන්වා යැවූහ. ඔහුගේ පැමිණීම දෙවිගේ මහත් කරුණාව අද්දකිමින්+ විශ්වාසයක් ඇතුව සිටි අයට මහත් උපකාරයක් විය.+
27 අපොලොස් ඇකේයාව ප්රදේශයට යන්න කැමැත්තෙන් සිටි නිසා ඔහුව සාදරයෙන් පිළිගන්නා ලෙස එෆීසයේ සිටි සහෝදරයෝ එහි සිටි ගෝලයන්ට දන්වා යැවූහ. ඔහුගේ පැමිණීම දෙවිගේ මහත් කරුණාව අද්දකිමින්+ විශ්වාසයක් ඇතුව සිටි අයට මහත් උපකාරයක් විය.+