1 තෙසලෝනික 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එලෙසම සහෝදරයෙනි, නොහික්මුණු ආකාරයකින් කටයුතු කරන අයට උපදෙස් හා අවවාද ලබා දෙන්න කියාත්+ කලකිරී සිටින අයව සනසවන්න කියාත්+ දුර්වල වී සිටින අයට උපකාර කරන්න කියාත් සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න කියාත්+ ඔබට උනන්දු කිරීමට කැමැත්තෙමු. 2 පේතෘස් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊට අමතරව අපගේ ස්වාමීන්ගේ ඉවසිලිවන්තකම ඔබේ ගැලවීමට දායක වන බව සැලකිල්ලට ගන්න. අපගේ ප්‍රේමණීය සහෝදර පාවුල්ද ඔහුට ලබා දුන් ප්‍රඥාව යොදාගනිමින්+ ඔබට ඒ දේවල් ගැන ලියා ඇත.+
14 එලෙසම සහෝදරයෙනි, නොහික්මුණු ආකාරයකින් කටයුතු කරන අයට උපදෙස් හා අවවාද ලබා දෙන්න කියාත්+ කලකිරී සිටින අයව සනසවන්න කියාත්+ දුර්වල වී සිටින අයට උපකාර කරන්න කියාත් සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න කියාත්+ ඔබට උනන්දු කිරීමට කැමැත්තෙමු.
15 ඊට අමතරව අපගේ ස්වාමීන්ගේ ඉවසිලිවන්තකම ඔබේ ගැලවීමට දායක වන බව සැලකිල්ලට ගන්න. අපගේ ප්‍රේමණීය සහෝදර පාවුල්ද ඔහුට ලබා දුන් ප්‍රඥාව යොදාගනිමින්+ ඔබට ඒ දේවල් ගැන ලියා ඇත.+