6 එහෙයින් අප ක්‍රිස්තුස්+ පිළිබඳ මූලික+ ඉගැන්වීම් පසු කර ඉදිරියට පැමිණ සිටින නිසා අවබෝධයෙන් ක්‍රියා කරන අය වීමට දැඩි උත්සාහයක් දරමු.+ නැවතත් අත්තිවාරමක් දැමීම සඳහා අවශ්‍යතාවක් නැත.+ එහෙයින් කලින් කළ නිෂ්ඵල ක්‍රියා ගැන පසුතැවිලි වීම,+ දෙවි කෙරෙහි විශ්වාසය පෙන්වීම,+