කොලොස්සි 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කෙසේවෙතත් ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට+ යම් කෙනෙක් දර්ශන+ සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර+ යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය.+ නමුත් ඒවා ක්රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනිය. 1 තිමෝති 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ආදරණීය තිමෝති, ඔබට මහත් විශ්වාසයකින් භාර දී ඇති දේවල් රැකගන්න.+ නමුත් ශුද්ධ දේවලට එකඟ නොවන කිසි ප්රයෝජනයක් නැති බොරු කතාවලින්ද පරස්පර විරෝධී මතවලින් පිරී තිබෙන බොරු “දැනුමෙන්ද” අහක් වී සිටින්න.+ 2 පේතෘස් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අපගේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්ගේ බලය ගැනත් ඔහු පැමිණ සිටින කාලය* ගැනත්+ අප ඔබව දැනුවත් කළේ දක්ෂ ලෙස ගොතනු ලැබූ ප්රබන්ධ කථාවලින් නොවේ.+ අප ඒ සඳහා යොදාගත්තේ ඔහුගේ මහත් තේජස ගැන අපගේම ඇස්වලින් දුටු දේවල්ය.+
8 කෙසේවෙතත් ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට+ යම් කෙනෙක් දර්ශන+ සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර+ යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය.+ නමුත් ඒවා ක්රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනිය.
20 ආදරණීය තිමෝති, ඔබට මහත් විශ්වාසයකින් භාර දී ඇති දේවල් රැකගන්න.+ නමුත් ශුද්ධ දේවලට එකඟ නොවන කිසි ප්රයෝජනයක් නැති බොරු කතාවලින්ද පරස්පර විරෝධී මතවලින් පිරී තිබෙන බොරු “දැනුමෙන්ද” අහක් වී සිටින්න.+
16 අපගේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්ගේ බලය ගැනත් ඔහු පැමිණ සිටින කාලය* ගැනත්+ අප ඔබව දැනුවත් කළේ දක්ෂ ලෙස ගොතනු ලැබූ ප්රබන්ධ කථාවලින් නොවේ.+ අප ඒ සඳහා යොදාගත්තේ ඔහුගේ මහත් තේජස ගැන අපගේම ඇස්වලින් දුටු දේවල්ය.+