2 කොරින්ති 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 හොර රහසේ කරන ලැජ්ජාසහගත දේවල් අපි දැනටමත් ප්‍රතික්ෂේප කර සිටිමු.+ අප කපටිකමින් නොහැසිරෙන අතර දේවවචනය විකෘති කරන්නේද නැත.+ ඒ වෙනුවට සත්‍යය ප්‍රකාශ කිරීමෙන් අප දෙවි ඉදිරියේ සියලු මිනිසුන්ගේ අනුමැතිය ලබමින් ඔවුන්ට යහපත් ආදර්ශයක් වෙමු.+
2 හොර රහසේ කරන ලැජ්ජාසහගත දේවල් අපි දැනටමත් ප්‍රතික්ෂේප කර සිටිමු.+ අප කපටිකමින් නොහැසිරෙන අතර දේවවචනය විකෘති කරන්නේද නැත.+ ඒ වෙනුවට සත්‍යය ප්‍රකාශ කිරීමෙන් අප දෙවි ඉදිරියේ සියලු මිනිසුන්ගේ අනුමැතිය ලබමින් ඔවුන්ට යහපත් ආදර්ශයක් වෙමු.+