යෙරෙමියා 9:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ප්රඥාවන්තයා තම ප්රඥාව ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකිය යුතුයි.+ බලවන්තයාද තමාගේ බලවත්කම ගැන පුරසාරම් දෙඩීම නතර කළ යුතුයි.+ ධනවතාත් තමාගේ ධන සම්පත් ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකී සිටිය යුතුයි.”+ 2 කොරින්ති 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද සමහරුන් පවසන්නේ, “ඔහු ලියන ලිපි නම් බරපතළයි, බලගතුයි. නමුත් ඔහු අප සමඟ සිටින විට* ඔහුව පෙනෙන්නේ දුර්වලයෙකු ලෙසයි.+ ඔහු කියන දේවලත් කිසි හරයක් නැහැ”+ කියාය.
23 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ප්රඥාවන්තයා තම ප්රඥාව ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකිය යුතුයි.+ බලවන්තයාද තමාගේ බලවත්කම ගැන පුරසාරම් දෙඩීම නතර කළ යුතුයි.+ ධනවතාත් තමාගේ ධන සම්පත් ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකී සිටිය යුතුයි.”+
10 මන්ද සමහරුන් පවසන්නේ, “ඔහු ලියන ලිපි නම් බරපතළයි, බලගතුයි. නමුත් ඔහු අප සමඟ සිටින විට* ඔහුව පෙනෙන්නේ දුර්වලයෙකු ලෙසයි.+ ඔහු කියන දේවලත් කිසි හරයක් නැහැ”+ කියාය.