2 කොරින්ති 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉදිරියේදී ආඩම්බරයෙන් කතා කිරීමට මට අවශ්‍ය වුණොත්+ මම හොඳ සිහිකල්පනාවෙන් සත්‍යය කතා කරන්නෙමි. නමුත් දැන් මා ඒ දේ කිරීමෙන් වැළකී සිටින්නේ මා පවසන දේ ඇසීමෙන් හෝ මා කරන දේ දැකීමෙන් හෝ මට වෙනත් අයගෙන් අනවශ්‍ය ගෞරවයක් ලබා නොගැනීම සඳහාය.
6 ඉදිරියේදී ආඩම්බරයෙන් කතා කිරීමට මට අවශ්‍ය වුණොත්+ මම හොඳ සිහිකල්පනාවෙන් සත්‍යය කතා කරන්නෙමි. නමුත් දැන් මා ඒ දේ කිරීමෙන් වැළකී සිටින්නේ මා පවසන දේ ඇසීමෙන් හෝ මා කරන දේ දැකීමෙන් හෝ මට වෙනත් අයගෙන් අනවශ්‍ය ගෞරවයක් ලබා නොගැනීම සඳහාය.