23 ඒ තැනැත්තා දෙවිගෙන් ශාප ලැබූ නිසා+ ඔහුගේ මළ සිරුර කණුවක එල්ලා තැබිය යුතුයි. නමුත් ඒ මළ සිරුර මුළු රාත්රිය පුරාම ඒ කණුවේ එල්ලා තබන්න එපා.+ ඔහුව ඒ දවස ඇතුළත තැන්පත් කරන්න. මෙලෙස කිරීමෙන් යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශය පවිත්රව තබාගන්න ඔබට හැකි වෙයි.+