1 කොරින්ති 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මා මේ දේවල් ගැන ලියන්නේ ඔබව අපහසුතාවට පත් කිරීමේ අදහසින් නොවේ. මා ඔබව සලකන්නේ මගේම ආදරණීය දරුවන් ලෙසයි.+ මා ඔබට මෙලෙස අවවාද කරන්නේ ඒ නිසාය.
14 මා මේ දේවල් ගැන ලියන්නේ ඔබව අපහසුතාවට පත් කිරීමේ අදහසින් නොවේ. මා ඔබව සලකන්නේ මගේම ආදරණීය දරුවන් ලෙසයි.+ මා ඔබට මෙලෙස අවවාද කරන්නේ ඒ නිසාය.