යෙසායා 52:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දැන් පිටතට එන්න! එම ස්ථානයේ තවත් රැඳී නොසිටින්න.+ කිසිම අපවිත්ර දෙයකට අත නොගසන්න.+ යෙහෝවා දෙවිගේ භාණ්ඩ දරන සියල්ලෙනි,+ ඇගෙන් ඉවත් වී+ පවිත්රව සිටින්න. යෙරෙමියා 51:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 “මාගේ සෙනඟෙනි, ඇගෙන් ඉවත්ව පලා දුවන්න.+ යෙහෝවා දෙවිගේ මහත් උදහසට+ හසු නොවී ඔබේ ජීවිත බේරාගන්නා පිණිස+ ඇගෙන් ඉවත්ව යන්න. එළිදරව් 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ස්වර්ගයෙන් නික්මුණු තවත් හඬක් මෙසේ පවසනවා මට ඇසිණ. “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න.+ ඇගේ පාපවලට ඇය සමඟ හවුල් වන්නවත්+ ඇය මුහුණ දෙන පීඩාවලට හසු වන්නවත් ඔබ කැමති නැත්නම් ඇයව අත්හැර පිටතට එන්න.
11 දැන් පිටතට එන්න! එම ස්ථානයේ තවත් රැඳී නොසිටින්න.+ කිසිම අපවිත්ර දෙයකට අත නොගසන්න.+ යෙහෝවා දෙවිගේ භාණ්ඩ දරන සියල්ලෙනි,+ ඇගෙන් ඉවත් වී+ පවිත්රව සිටින්න.
45 “මාගේ සෙනඟෙනි, ඇගෙන් ඉවත්ව පලා දුවන්න.+ යෙහෝවා දෙවිගේ මහත් උදහසට+ හසු නොවී ඔබේ ජීවිත බේරාගන්නා පිණිස+ ඇගෙන් ඉවත්ව යන්න.
4 ස්වර්ගයෙන් නික්මුණු තවත් හඬක් මෙසේ පවසනවා මට ඇසිණ. “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න.+ ඇගේ පාපවලට ඇය සමඟ හවුල් වන්නවත්+ ඇය මුහුණ දෙන පීඩාවලට හසු වන්නවත් ඔබ කැමති නැත්නම් ඇයව අත්හැර පිටතට එන්න.