2 කොරින්ති 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙයින් මෙතැන් පටන් මිනිසුන් බලන ආකාරයකින් අපි කිසි මිනිසෙකු දෙස බලන්නේ නැත.+ අප කලින් ක්රිස්තුස් දෙස බැලුවෙත් මිනිසුන් බලන ආකාරයකින් වුවත්+ අපි තවදුරටත් එසේ නොකර සිටිමු.+
16 එහෙයින් මෙතැන් පටන් මිනිසුන් බලන ආකාරයකින් අපි කිසි මිනිසෙකු දෙස බලන්නේ නැත.+ අප කලින් ක්රිස්තුස් දෙස බැලුවෙත් මිනිසුන් බලන ආකාරයකින් වුවත්+ අපි තවදුරටත් එසේ නොකර සිටිමු.+