ක්රියා 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එම සිද්ධියෙන් පසු තමා මැසිඩෝනියාවට+ සහ ඇකේයාවට ගොස් ඉන් අනතුරුව යෙරුසලමට යා යුතු බව+ පාවුල් තීරණය කළේය. එමෙන්ම යෙරුසලමට ගිය පසු රෝමයටත් යා යුතුයි+ කියා ඔහු තීරණය කළේය. රෝම 15:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මා අදහස් කරන්නේ ස්පාඤ්ඤය බලා යන ගමනේදී+ ඇවිත් ඔබව හමු වීමටය. මා ඔබ සමඟ සතුටින් යම් කාලයක් ගත කර නැවත යන විට ඔබ යම් දුරක් මාව ඇරලවීමට+ පැමිණෙයි කියා බලාපොරොත්තු වෙමි.
21 එම සිද්ධියෙන් පසු තමා මැසිඩෝනියාවට+ සහ ඇකේයාවට ගොස් ඉන් අනතුරුව යෙරුසලමට යා යුතු බව+ පාවුල් තීරණය කළේය. එමෙන්ම යෙරුසලමට ගිය පසු රෝමයටත් යා යුතුයි+ කියා ඔහු තීරණය කළේය.
24 මා අදහස් කරන්නේ ස්පාඤ්ඤය බලා යන ගමනේදී+ ඇවිත් ඔබව හමු වීමටය. මා ඔබ සමඟ සතුටින් යම් කාලයක් ගත කර නැවත යන විට ඔබ යම් දුරක් මාව ඇරලවීමට+ පැමිණෙයි කියා බලාපොරොත්තු වෙමි.