1 කොරින්ති 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් අද මා මේ තත්වයේ සිටින්නේ දෙවිගේ මහත් කරුණාව නිසාය.+ එසේ දෙවි මට පෙන්වූ මහත් කරුණාව නිෂ්ඵල වූයේ නැත.+ මන්ද අන් සියලුදෙනාටම වඩා මම මහත් වෙහෙසක් දරා සේවය කළෙමි.+ නමුත් ඒ දේ කළේ මගේ ශක්තියෙන් නොව මට ලැබී ඇති දෙවිගේ මහත් කරුණාව නිසාය.+ 2 කොරින්ති 11:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔවුන් ක්රිස්තුස්ගේ සේවකයන්ද? මා ඊටත් වඩා කැපීපෙනෙන ආකාරයකින් ඔහුට සේවය කර ඇති බව සිහිවිකල් වූ කෙනෙකු මෙන් පවසමි.+ මා දැරූ වෙහෙස ඔවුන්ට වඩා වැඩිය.+ මම ඔවුන්ටත් වඩා බොහෝ වතාවක් සිරගතව සිටියෙමි.+ අධික ලෙස පහර කෑවෙමි. මා නොමැරී බේරුණු අවස්ථා බොහෝය.+
10 නමුත් අද මා මේ තත්වයේ සිටින්නේ දෙවිගේ මහත් කරුණාව නිසාය.+ එසේ දෙවි මට පෙන්වූ මහත් කරුණාව නිෂ්ඵල වූයේ නැත.+ මන්ද අන් සියලුදෙනාටම වඩා මම මහත් වෙහෙසක් දරා සේවය කළෙමි.+ නමුත් ඒ දේ කළේ මගේ ශක්තියෙන් නොව මට ලැබී ඇති දෙවිගේ මහත් කරුණාව නිසාය.+
23 ඔවුන් ක්රිස්තුස්ගේ සේවකයන්ද? මා ඊටත් වඩා කැපීපෙනෙන ආකාරයකින් ඔහුට සේවය කර ඇති බව සිහිවිකල් වූ කෙනෙකු මෙන් පවසමි.+ මා දැරූ වෙහෙස ඔවුන්ට වඩා වැඩිය.+ මම ඔවුන්ටත් වඩා බොහෝ වතාවක් සිරගතව සිටියෙමි.+ අධික ලෙස පහර කෑවෙමි. මා නොමැරී බේරුණු අවස්ථා බොහෝය.+