මතෙව් 16:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මනුෂ්‍ය පුත්‍රයා සිය පියාණන්ගේ තේජසින් තම දූතයන් සමඟ ඒමට නියමිතයි. එවිට ඔහු එකිනෙකාට ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+ රෝම 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට ඔහු සෑම කෙනෙකුට තම ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+ ගලාති 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 කෙසේවෙතත් ඔබ අතරේ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින අය+ වෙනස් ආකාරයකින් නොසිතන බව මට විශ්වාසයි.+ නමුත් ඔබ අතරේ ප්‍රශ්න ගැටලු ඇති කරන තැනැත්තා+ කවරෙකු වුවත් ඔහුට අනිවාර්යයෙන්ම විනිශ්චයක් ලැබේ.+ ෆිලිප්පි 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුන්ට අවසානයේදී අත් වන්නේ විනාශය පමණි.+ ඔවුන් දෙවියෙකු සේ සලකන්නේ ඔවුන්ගේම ආශාවන්ය.*+ ඔවුන් යම් දේවල් ගැන ආඩම්බරයෙන් කතා කළත් ඒ දේවල් ගැන ඔවුන් ඇත්තෙන්ම ලැජ්ජා විය යුතුයි.+ ඔවුන්ගේ මනස් යොමු වී තිබෙන්නේ මේ ජීවිතයේ තිබෙන නිෂ්ඵල දේවලටය.+ 2 තිමෝති 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මට බොහෝ සෙයින් පීඩා කළ කෙනෙකු වන්නේ ඇලෙක්සැන්ඩර්+ නමැති තඹකරුවාය. ඔහු කළ දේට ප්‍රතිඵල ඔහුට යෙහෝවා දෙවිගෙන්ම ලැබෙනු ඇත.+
27 මනුෂ්‍ය පුත්‍රයා සිය පියාණන්ගේ තේජසින් තම දූතයන් සමඟ ඒමට නියමිතයි. එවිට ඔහු එකිනෙකාට ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+
10 කෙසේවෙතත් ඔබ අතරේ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින අය+ වෙනස් ආකාරයකින් නොසිතන බව මට විශ්වාසයි.+ නමුත් ඔබ අතරේ ප්‍රශ්න ගැටලු ඇති කරන තැනැත්තා+ කවරෙකු වුවත් ඔහුට අනිවාර්යයෙන්ම විනිශ්චයක් ලැබේ.+
19 ඔවුන්ට අවසානයේදී අත් වන්නේ විනාශය පමණි.+ ඔවුන් දෙවියෙකු සේ සලකන්නේ ඔවුන්ගේම ආශාවන්ය.*+ ඔවුන් යම් දේවල් ගැන ආඩම්බරයෙන් කතා කළත් ඒ දේවල් ගැන ඔවුන් ඇත්තෙන්ම ලැජ්ජා විය යුතුයි.+ ඔවුන්ගේ මනස් යොමු වී තිබෙන්නේ මේ ජීවිතයේ තිබෙන නිෂ්ඵල දේවලටය.+
14 මට බොහෝ සෙයින් පීඩා කළ කෙනෙකු වන්නේ ඇලෙක්සැන්ඩර්+ නමැති තඹකරුවාය. ඔහු කළ දේට ප්‍රතිඵල ඔහුට යෙහෝවා දෙවිගෙන්ම ලැබෙනු ඇත.+