එෆීස 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්ගේ+ පියාණන් වන දෙවිට ප්රශංසා වේවා! මන්ද ක්රිස්තුස් සමඟ එකට බැඳී සිටිමින් ස්වර්ගික වාසස්ථානවල සිටින අපට+ ඔහු තම බලය ලබා දී බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.+
3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්ගේ+ පියාණන් වන දෙවිට ප්රශංසා වේවා! මන්ද ක්රිස්තුස් සමඟ එකට බැඳී සිටිමින් ස්වර්ගික වාසස්ථානවල සිටින අපට+ ඔහු තම බලය ලබා දී බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.+