2 කොරින්ති 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එමෙන්ම ඔබ සියලුදෙනාම කීකරු අය බව සම්පූර්ණයෙන්ම ඔප්පු කළ පසුව+ පවා යම් කෙනෙක් දිගටම අකීකරු ලෙස ක්රියා කරනවා නම් ඔහුට දඬුවම් දීමටත් අපි සූදානමින් සිටින්නෙමු.+
6 එමෙන්ම ඔබ සියලුදෙනාම කීකරු අය බව සම්පූර්ණයෙන්ම ඔප්පු කළ පසුව+ පවා යම් කෙනෙක් දිගටම අකීකරු ලෙස ක්රියා කරනවා නම් ඔහුට දඬුවම් දීමටත් අපි සූදානමින් සිටින්නෙමු.+