ගලාති 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා සමඟ සිටි ග්රීක ජාතිකයෙකු වූ තීතස්+ චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත් විය යුතුයි කියා කිසිවෙකු ඔහුට බල කළේ නැත.+ තීතස් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මා මෙම ලිපිය ලියන්නේ අප හා සමාන විශ්වාසයක් ඇති සැබෑ පුත්රයෙකු+ වන තීතස් වෙතටය. පියාණන්+ වන දෙවිගෙන්ද අපගේ ගැලවුම්කරු+ වන ක්රිස්තුස් යේසුස්ගෙන්ද ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!
3 මා සමඟ සිටි ග්රීක ජාතිකයෙකු වූ තීතස්+ චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත් විය යුතුයි කියා කිසිවෙකු ඔහුට බල කළේ නැත.+
4 මා මෙම ලිපිය ලියන්නේ අප හා සමාන විශ්වාසයක් ඇති සැබෑ පුත්රයෙකු+ වන තීතස් වෙතටය. පියාණන්+ වන දෙවිගෙන්ද අපගේ ගැලවුම්කරු+ වන ක්රිස්තුස් යේසුස්ගෙන්ද ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!