ක්රියා 19:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පාවුල් මෙසේ කීවේය. “යොහන් මිනිසුන්ව බව්තීස්ම කළේ ඔවුන් පසුතැවිලි වී ඇති බව පෙන්වීමටයි.+ ඔහු මිනිසුන්ට කිව්වේ තමාට පසුව එන තැනැත්තාව+ එනම්, යේසුස්ව විශ්වාස කරන්න කියායි.” 1 පේතෘස් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊට එකඟව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී තිබෙන්නේ මෙයයි. “මම සියොන්හි තෝරාගත් ගලක් එනම්, අත්තිවාරම සඳහා අනර්ඝ ප්රධාන ගලක් තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසි ලෙසකින්වත් කඩ වන්නේ නැත.”+
4 පාවුල් මෙසේ කීවේය. “යොහන් මිනිසුන්ව බව්තීස්ම කළේ ඔවුන් පසුතැවිලි වී ඇති බව පෙන්වීමටයි.+ ඔහු මිනිසුන්ට කිව්වේ තමාට පසුව එන තැනැත්තාව+ එනම්, යේසුස්ව විශ්වාස කරන්න කියායි.”
6 ඊට එකඟව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී තිබෙන්නේ මෙයයි. “මම සියොන්හි තෝරාගත් ගලක් එනම්, අත්තිවාරම සඳහා අනර්ඝ ප්රධාන ගලක් තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසි ලෙසකින්වත් කඩ වන්නේ නැත.”+