රෝම 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉන් පැහැදිලි වන්නේ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපැද්දත් කිසි මිනිසෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්රකාශ නොකරන බවයි.+ ඇත්තෙන්ම නීතිය උපකාරවත් වන්නේ+ අපගේ පව්කාර ස්වභාවය ගැන අපට පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටය.+ රෝම 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඇත්තටම නීතිය තුළින් කෙනෙක් දෙවිගේ උදහසට ලක් විය යුතු බව පෙන්වා දෙයි.+ එලෙසම නීතියක් දී තිබුණේ නැත්නම් ඒ තැනැත්තා වරදක් කළා කියා තීරණය වන්නේ නැත.+ රෝම 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නමුත් නීතිය ශුද්ධය.+ එහි ආඥාද ශුද්ධය, ධර්මිෂ්ඨය,+ යහපත්ය.+ රෝම 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නීතිය දෙවිගෙන් ලද දෙයක්+ බව අපි දනිමු. නමුත් වැරදි දේවලට වහල් වී සිටින මා දුර්වලය.+
20 ඉන් පැහැදිලි වන්නේ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපැද්දත් කිසි මිනිසෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්රකාශ නොකරන බවයි.+ ඇත්තෙන්ම නීතිය උපකාරවත් වන්නේ+ අපගේ පව්කාර ස්වභාවය ගැන අපට පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටය.+
15 ඇත්තටම නීතිය තුළින් කෙනෙක් දෙවිගේ උදහසට ලක් විය යුතු බව පෙන්වා දෙයි.+ එලෙසම නීතියක් දී තිබුණේ නැත්නම් ඒ තැනැත්තා වරදක් කළා කියා තීරණය වන්නේ නැත.+