ක්‍රියා 7:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඊශ්‍රායෙල් සෙනඟ සමඟ+ පාළුකරයෙහි සිටියේ ඔහුයි.+ සීනයි කන්දේදී දේවදූතයා සමඟත්+ සිටියේ ඔහුයි. දේවදූතයා ඔහුට කතා කළ පසු මෝසෙස් අපේ මුතුන්මිත්තන් සමඟ ඒ තොරතුරු බෙදාගත්තා. ඒ වගේම ඔබට ලබා දීම සඳහා දෙවිගේ ශුද්ධ පණිවිඩය භාර දුන්නෙත් ඔහුටයි.+ ක්‍රියා 7:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 දේවදූතයන් මාර්ගයෙන් ලබා දුන්+ නීතිය ඔබ භාරගත්තත් එය පිළිපදින්න ඔබ අපොහොසත් වුණා.” හෙබ්‍රෙව් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද දේවදූතයන් මාර්ගයෙන් පවසන ලද සියල්ල+ කිසි වෙනසක් නොවී එලෙසම සිදු විය. ඊට විරුද්ධව වරදක් හෝ අකීකරු ක්‍රියාවක් කළ සෑම කෙනෙකුටම විරුද්ධව යුක්තියද ඉටු විය.+ අනික් අතට,
38 ඊශ්‍රායෙල් සෙනඟ සමඟ+ පාළුකරයෙහි සිටියේ ඔහුයි.+ සීනයි කන්දේදී දේවදූතයා සමඟත්+ සිටියේ ඔහුයි. දේවදූතයා ඔහුට කතා කළ පසු මෝසෙස් අපේ මුතුන්මිත්තන් සමඟ ඒ තොරතුරු බෙදාගත්තා. ඒ වගේම ඔබට ලබා දීම සඳහා දෙවිගේ ශුද්ධ පණිවිඩය භාර දුන්නෙත් ඔහුටයි.+
2 මන්ද දේවදූතයන් මාර්ගයෙන් පවසන ලද සියල්ල+ කිසි වෙනසක් නොවී එලෙසම සිදු විය. ඊට විරුද්ධව වරදක් හෝ අකීකරු ක්‍රියාවක් කළ සෑම කෙනෙකුටම විරුද්ධව යුක්තියද ඉටු විය.+ අනික් අතට,