ක්රියා 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මේ අතර යුදයෙන් කිහිපදෙනෙක් ඇවිත්,+ “ඔබ මෝසෙස්ගේ චාරිත්රයට එකඟව+ චර්මච්ඡේදනය වුණේ නැත්නම්+ ඔබට ගැලවීම ලබාගත නොහැකියි” කියා පවසමින් සහෝදරයන්ට වැරදි අදහස් ඉගැන්වූවෝය. 2 කොරින්ති 11:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඇත්තෙන්ම එවැනි පුරුෂයෝ බොරු නියෝජිතයෝය. ඔවුහු අනුන්ව නොමඟ යවමින්+ ක්රිස්තුස්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිටීමට උත්සාහ කරති.+ 1 තිමෝති 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යමෙක් මීට වඩා වෙනස් දේවල් උගන්වමින්+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්ගේ නිවැරදි මෙන්ම ප්රයෝජනවත් වදන් සහ දෙවිට ගෞරවය ගෙන+ දෙන ඉගැන්වීම් පිළිගන්නේ නැත්නම්,+
15 මේ අතර යුදයෙන් කිහිපදෙනෙක් ඇවිත්,+ “ඔබ මෝසෙස්ගේ චාරිත්රයට එකඟව+ චර්මච්ඡේදනය වුණේ නැත්නම්+ ඔබට ගැලවීම ලබාගත නොහැකියි” කියා පවසමින් සහෝදරයන්ට වැරදි අදහස් ඉගැන්වූවෝය.
13 ඇත්තෙන්ම එවැනි පුරුෂයෝ බොරු නියෝජිතයෝය. ඔවුහු අනුන්ව නොමඟ යවමින්+ ක්රිස්තුස්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිටීමට උත්සාහ කරති.+
3 යමෙක් මීට වඩා වෙනස් දේවල් උගන්වමින්+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්ගේ නිවැරදි මෙන්ම ප්රයෝජනවත් වදන් සහ දෙවිට ගෞරවය ගෙන+ දෙන ඉගැන්වීම් පිළිගන්නේ නැත්නම්,+